සමාජ – දහවල එළිය කළ ප්රබුද්ධත්වයේ සුර්යයා ද, සමාජ – රාත්‍රිය පහන් කළ ප්රබුද්ධත්වයේ පහන් ද නිවී යයි.පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරවති.රැස් වළලු වෙනුවට කළු කුහර ද මවති.දුස්සවප්නයක් බවට පත්වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකතා වංශාවලිය තුල කියවේ.
book-author | |
---|---|
format |