මඩොල් දූව – Madol Doova

Rs.380.00Rs.475.00

3 X Rs. 126.67 with mintpay_info_icon_woocommerce

Author: Martin Wickramasinghe

Publisher: Sarasa Publishers

ISBN: 978-955-0201-39-6

Page Count: 138

අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල්දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැළකේ.රුසියන්,රුමේනියන්,චීන,බල්ගේරියන්,ඉංග්‍රීසි,ලන්දේසි,ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව,එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකථාවකි.

book-author

format