කර්ක්ලන්ඩ් දේවස්ථනයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්රියෙල්, කැතරින්, කෝඩර් හා විවාහ වි මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කර ගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කර ගෙන ඇත්තේ කුමන සාපයක් නිසා ද, කැතරින් ට දරු ගැබක් පිහිටා ඇති බව දැන ගත් කල ඒ සාපය ඇය පසු පස ද හඹා එයි.
- You cannot add "දිස්පරයු - Disparue" to the cart because the product is out of stock.
| book-author | |
|---|---|
| format |














