හැරී පොටර් සහ මායා ගල – Harry Potter Saha Maya Gala

By (author)Abhaya Hewawasam

Rs.1,791.00Rs.1,990.00

3 X Rs. 597.00 with mintpay_info_icon_woocommerce

Author: J K Rowling

Translator: Abhaya Hewawasam

Publisher: Sarasavi Publishers

ISBN: 978-955-573-484-4

Page Count: 386

ළමා සහ වැඩිහිටි ලොව කැළඹූ විශ්මිත නිර්මාණයක් වන ජේ. කේ. රෝලින් විසින් රචිත Harry Potter කතා මාලාවේ Harry Potter and the Chamber of Secrets කෘතියේ සිංහල පරිවර්තනයයි.
හැරී පොටර් හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. මෙම පාසල් වසරද පසුගිය වසර මෙන්ම බොහෝ බිහිසුණු අත්දැකීම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් සිතුවේ නැත.
ජේ. කේ. රෝලින්ගේ මෙම දෙවැනි කෘතියද ඇගේ හැරී පොටර් අනෙකුත් කෘති මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්‍යය, ත‍්‍රාසය සහ අනපේක්ෂිත සිද්ධීන්ගෙන් බහුලය. එ් නිසා ‘හැරී පොටර් සහ රහස් කුටිය’ කෘතියද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශී කර ග‍්‍රහණය කර ගන්නාසුලූ කෘතියක් වන බවට සැකයක් නැත.

book-author

format