හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය – Harry Potter Saha Phoenix Nikaya

By (author)Abhaya Hewawasam

Rs.2,610.00Rs.2,900.00

3 X Rs. 870.00 with mintpay_info_icon_woocommerce

Author: J K Rowling

Translator: Abhaya Hewawasam

Publisher: Sarasavi Publishers

ISBN: 978-955-671-187-5

Page Count: 1098

හැරී පොටර් සහ ඉන්ද්‍රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සූදානම් ව සිටී.ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්‍රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කළේ නැත.මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි.ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට හැරී පසුවන්නේ මහත් නොඉවසිල්ලෙනි.කෙසේ වුවද,එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි.

book-author

format