Twilight 3 (මිලින හිරු) | Milina Hiru – Eclipse

Rs.1,620.00

3 X Rs. 540.00 with mintpay_info_icon_woocommerce

Author: Stephenie Meyer

Translator: Chintha Subashini Ranasinghe

Publisher: Wijesooriya Grantha Kendraya

ISBN: 978-955-652-903-6

Page Count: 376

ඔහුගේ සුපුරුදු කටහඬ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ. ඩ්‍රිෆ්වුඩ් ගස් අතර ගස් සහිත වෙරළ…. ප්ලාස්ටික් සෙවණැති ගරාජය….. අපිළිවෙල කුඩා කාමරය… තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව….. මා වටා දැවටෙන ඔහු දෑතේ උනමය රස්නය….. සුදු දත් දෙපළ… පැතිරී යන පුළුල් සිනහව සහිත වත….

මට එක්තරා පාළුවක් දැනුණි. මගේ වේදනාබරම රාත්‍රීවල සැනසුම දුන් පුද්ගලයා සහ ඔහුගේ තැන….

එඩ්වඩ්, බෙලා, ජේකබ් තුන්කොන් සෙනෙහස් අන්දරය….

ජනප්‍රිය Twilight කතා මාලාවේ තෙවැනි කොටස.