පටු මඟෙහි කුඩා නිවහන – Patu Magehi Kuda Niwahana | The Charlotte Years 2

Rs.720.00Rs.900.00

3 X Rs. 240.00 with mintpay_info_icon_woocommerce

Author: Melissa Wiley

Translator: Kathyana Amarasinghe

Publisher: Wijesooriya Publishers

ISBN: 978-624-6708-05-4

Page Count: 188

19 වන සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.

ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්තිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් චාලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය.
‘පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි.

book-author

format