කඩවර – Kadawara

Rs.2,300.00

3 X Rs. 766.67 with mintpay_info_icon_woocommerce

Author: Apoorva Mandarami

Publisher: Nohadunanni

Out of stock

“උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටවත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම්, මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියැදිලා.අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ. උඹේ හිතුවක්කාරකම් අඩු වෙනකන්ම උඹව මගෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒ්ත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදු මැණිකෙ. උඹට මයෙ පැලේ වසන්ට වෙනවා.”

book-author

format